අභිධර්ම මාතිකා

අභිධර්ම පිටකය

අභිධර්ම මාතිකා අධ්‍යයනය

සර්වසංග්‍රාහී සබ්බත්තික මාතිකා, සුත්තන්ත මාතිකා, තික මාතිකා 22 සහ ගොච්ඡක 13 ට අයත් දුක මාතිකා 100 හි මාතිකා පදවල ස්වරූපාර්ථ, ස්කන්ධ, ආයතන, ධාතු සහ සත්‍ය බෙදීම් විස්තරාත්මකව අධ්‍යයනය කරන්න.